News

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 (11) 2016

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 (11) 2016 Download [PDF]

Continue Reading →
0
දෙමෝදර පානිය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම

ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ මුලිකත්වයෙන් ආරම්භකළ බදුල්ල/හාලිඇල/දෙමෝදර/ඇල්ල/බණ්ඩාරවෙළ ප්‍රදේශවල පවුල් ලක්ෂයකට පානිය ජලය සපයන දෙමෝදර පානිය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 2017ක් වූ සැප්තැම්බර් මස 27 වන දින සිදුවිය Continue Reading →

0
රථගාල විවෘත කිරිම

  ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත පළාත් සභාවේ ප්‍රතිපාදන මගින් ඌවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව හා බදුල්ල මහ නගර සභාව විසින් ඉදිකල රථගාල විවෘත කිරිම හා රාජ්‍ය සේවයේ රැකියා පත්වීම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් 27 දින සිදුවිය.

බදුල්ල නගරයේ සේනානායක පිටියේ ඉදිකල රථගාල සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන සියයක මු Continue Reading →

0
ගැමිලිය විස්කම් 2017

ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගැමිලිය විස්කම් 2017 මනාලියන් දැක්ම, විලාසිතා දැක්ම හා නව නිර්මාණ ප්‍රදර්ශනය බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඌව පළාතේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන වල රූපලාවන්‍ය ශිල්පය හා මැහුම්, ගෙතුම්, අත්කම් ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරා සාර්ථකව නිමකල යෞවනියන් විසින් මෙම මනාලියන් දැක්ම හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වීය.

ඌව පළාතේ යෞවනියන්ට පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවෙන් අනතුරුව තරුණියන්ට ස්වයං රැකියාවක් කරගෙන යාමට ආධාර මුදල්, උපදෙස් හා මගපෙන්වීම ද ලබාදෙනු ලැබේ.

ග්‍රාම සංවර්ධන ...

Continue Reading →
0
හරසර පිදූම

වර්ෂ 2017ක්වූ සැප්තැම්බර් මස 21 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා මහතාට ඌව පළාත් සභාවේ නිලධාරින් හා සෙසු කාර්ය මණ්ඩලය හරසර පිදූ දා

Continue Reading →
0
ඌවේ රණවිරුවන්ට උපහාර පිදීම

දශක තුනකට අධික කාලයක් මව්බිම වසා ඇවිළුණු යුධ ගිණිදැල් නිවාදමා සාමයේ අරුණළු උදාකරලීමට සිය ජීවිත පුජාවෙන්,ලෙයින් හා දහදියෙන් ජීවිත කැප කළ ඌවේ රණවිරුවන්ට උපහාර පිදීමේ සැමරුම් උත්සවය

 

Continue Reading →

0
ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇති කිරීම

ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇතිකිරීමේ අරමුණින් 2017.04.28 වන දින  පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේ දි  ඌව, දකුණ, නැගෙනහිර පළාත් වල අධ්‍යපන නිළධාරීන් සමග පැවැත්වු වැඩසටහන

Continue Reading →
0
2016 උසස්පෙළ සමත් විශිෂ්ඨයින්ට ශිෂ්‍යත්ව ප්‍රධානය

ඌව පළාතේ 2016 වර්ෂයේ අ.පො.ස. උ/පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකු ඇගයීම හා ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම24 දින ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේ දී සිදුවිය.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම වර්ෂයකදීම මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සංවිධානය කරන අතර මේ වර්ෂයේදී බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකෙන් අංශ හයෙන්ම විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ප්‍රථම දසදෙනා තෝරාගෙන 120 දෙනෙකු වෙනුවෙන් වර්ෂයක් සදහා රුපියල් ලක්ෂ 12ක මුදල් ශිෂ්‍යත්ව ලබාදීම සිදුකරන ලදී.

ඔවුන්ට ලබාදෙන මෙම රුපියල් 10000 මුදල් ශිෂ්‍යත්වය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ...

Continue Reading →
0
Page 6 of 9 «...45678...»