ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය
ප්‍රසම්පාදන දැන්වීමයි මිළ ගණන් කැඳවීම 2022
- ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ.
- ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2022.02.14 වන දින පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි කාර්යාලයෙන්ද , නැත්නම් up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකිය.
- නිසි ...
JAN
2023

