ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ
වෑන් රථයක් මිළ දී ගැනීම
NOV
2023
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ
වෑන් රථයක් මිළ දී ගැනීම
Posted by:
Posted by:

ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
ඌව පළාත් සභාව
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණය හා පළාත් සභා අනෙකුත් ආයතන සඳහා
පවිත්‍රතා සේවා ලබා ගැනීම සදහා ලංසු කැඳවීම – 2023/2024
ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
Continue Reading →
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බස් නැවතුම්පල වල ස්ථාපිත කර ඇති විද්‍යුත් පුවරු හා රූපවාහිනි යන්ත්‍ර
වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදුදීම
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය සතු විද්‍යුත් පුවරු හා රූපවාහිනි යන්ත්‍ර වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදු ලබා දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.04.21 දින සිට 2023.05.24 දින පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා රාජකාරී වේලාන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරී ප්‍රධාන කාර්යාලයෙන් ද නැතහොත් www.gov.lkවෙබ් අඩවියෙන්ද ලබා ...
Continue Reading →ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය
ප්‍රසම්පාදන දැන්වීමයි මිළ ගණන් කැඳවීම 2022
Posted by:
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල
භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2023.02.27 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් ...
Continue Reading →ඌව පළාත් සභාව
ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මා ර්ගවලට සහ දැනට සේවා සපයන මා ර්ගවල ධාවනය ඉවත්වී ව ර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මා ර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.
Continue Reading →