ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිතුමාගේ ප්‍රයෝජනය සඳහා
බදු පදනම මත කුළී නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් මිළ ගණන් කැඳවීම.
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියෙහි සාමාන්‍යාධිකාරිතුමාගේ ප්‍රයෝජනය කිරීම සඳහා බදු පදනම මත කුලී නිවසක් ලබා ගැනීම සඳහා 2024.01.24 දිනට පෙර මිළ ගණන් එම කාර්යාලයට යොමු කරන ලෙස දන්වා සිටිමි.මිළ ගණන් පත් යොමුකිරිමට අවශ්‍ය ලන්සු ආකෘතිපත්‍ර 2024.01.16 වන දින සිට 2024.01.24 දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා එම කාර්යාලයෙන් ලබා ගත හැකි බවට දන්වා ...
Continue Reading →JAN
2024



