ගැමිලිය විස්කම් 2017

Posted by:

ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගැමිලිය විස්කම් 2017 මනාලියන් දැක්ම, විලාසිතා දැක්ම හා නව නිර්මාණ ප්‍රදර්ශනය බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඌව පළාතේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන වල රූපලාවන්‍ය ශිල්පය හා මැහුම්, ගෙතුම්, අත්කම් ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරා සාර්ථකව නිමකල යෞවනියන් විසින් මෙම මනාලියන් දැක්ම හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වීය.

ඌව පළාතේ යෞවනියන්ට පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවෙන් අනතුරුව තරුණියන්ට ස්වයං රැකියාවක් කරගෙන යාමට ආධාර මුදල්, උපදෙස් හා මගපෙන්වීම ද ලබාදෙනු ලැබේ.

ග්‍රාම සංවර්ධන ...

Continue Reading →
0
හරසර පිදූම

Posted by:

වර්ෂ 2017ක්වූ සැප්තැම්බර් මස 21 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා මහතාට ඌව පළාත් සභාවේ නිලධාරින් හා සෙසු කාර්ය මණ්ඩලය හරසර පිදූ දා

Continue Reading →
0
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (II) (2016) විභාග දිනය – 2016-12-22

Posted by:

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2014 (II) (2016) විභාග දිනය – 2016-12-22 Download [PDF]

Continue Reading →
0
Open Competitive Examination for Recruitment of Graduates & Higher National Diploma in Accountancy/Commerce Diploma Holders to the Existing Teacher Vacancies in Tamil Medium Schools in Uva Provincial Council – 2017

Posted by:

Open Competitive Examination for Recruitment of Graduates & Higher National Diploma in Accountancy/Commerce Diploma Holders to the Existing Teacher Vacancies in Tamil Medium Schools in Uva Provincial Council 2017 – Results of the Examination held on 09th April 2017 (Tamil Medium) Download [PDF]

Continue Reading →
0
ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරීන් හා ගණකාධිකරණ / වානිජ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 2017-04-09 වන දින පැවති විභාගයේ ප්‍රතිඵල

Posted by:

ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරීන් හා ගණකාධිකරණ / වානිජ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 2017-04-09 වන දින පැවති විභාගයේ ප්‍රතිඵල Download [PDF]

Continue Reading →
0
ඌව පළාත් රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් ඌව පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය – 2016

Posted by:

ඌව පළාත් රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් ඌව පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය 2017-04-01 දින පැවැත්වූ විභාගයේ ප්‍රතිපල Download [PDF]

Continue Reading →
0
2017 වාර්ෂික ස්ථාන මාරු අවලංගු කිරීම සම්බන්ධවයි. | 2017 வருடாந்த இடமாற்றத்தை இரத்து செய்வது தொடர்பாக |Regarding cancellation of annual transfers 2017

Posted by:

2017 වාර්ෂික ස්ථාන මාරු අවලංගු කිරීම සම්බන්ධවයි. | 2017 வருடாந்த இடமாற்றத்தை இரத்து செய்வது தொடர்பாக |Regarding cancellation of annual transfers 2017

 

Download [PDF]

Continue Reading →
0
ඌවේ රණවිරුවන්ට උපහාර පිදීම

Posted by:

දශක තුනකට අධික කාලයක් මව්බිම වසා ඇවිළුණු යුධ ගිණිදැල් නිවාදමා සාමයේ අරුණළු උදාකරලීමට සිය ජීවිත පුජාවෙන්,ලෙයින් හා දහදියෙන් ජීවිත කැප කළ ඌවේ රණවිරුවන්ට උපහාර පිදීමේ සැමරුම් උත්සවය

 

Continue Reading →

0
ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇති කිරීම

Posted by:

ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇතිකිරීමේ අරමුණින් 2017.04.28 වන දින  පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේ දි  ඌව, දකුණ, නැගෙනහිර පළාත් වල අධ්‍යපන නිළධාරීන් සමග පැවැත්වු වැඩසටහන

Continue Reading →
0
Page 11 of 17 «...910111213...»