ඌව පළාතේ 2016 වර්ෂයේ අ.පො.ස. උ/පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකු ඇගයීම හා ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම24 දින ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේ දී සිදුවිය.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම වර්ෂයකදීම මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සංවිධානය කරන අතර මේ වර්ෂයේදී බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකෙන් අංශ හයෙන්ම විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ප්‍රථම දසදෙනා තෝරාගෙන 120 දෙනෙකු වෙනුවෙන් වර්ෂයක් සදහා රුපියල් ලක්ෂ 12ක මුදල් ශිෂ්‍යත්ව ලබාදීම සිදුකරන ලදී.
ඔවුන්ට ලබාදෙන මෙම රුපියල් 10000 මුදල් ශිෂ්‍යත්වය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ...
MAY
2017








පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය කර සිසු දරුවන්ට නිසි අධ්‍යපනයක් ලබාදීමේ මුලික අරමුණ ඇතිව “ලගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ලංකාවේ ඉදිකල මුල්ම ළගම පාසල හොදම පාසල වන බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අතින් ඊයේ (23) සිදුවිය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩි දියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 14දින සිදුවිය.