
ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා බලපත්‍ර දසදහසක් ලබා දීමේ දෙරණාභිෂේක මහෝත්සවය 2017 මාර්තු මස 13 වන දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
MAR
2017
Posted by:

ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා බලපත්‍ර දසදහසක් ලබා දීමේ දෙරණාභිෂේක මහෝත්සවය 2017 මාර්තු මස 13 වන දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
Posted by:
Posted by:
පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය කර සිසු දරුවන්ට නිසි අධ්‍යපනයක් ලබාදීමේ මුලික අරමුණ ඇතිව “ලගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ලංකාවේ ඉදිකල මුල්ම ළගම පාසල හොදම පාසල වන බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අතින් ඊයේ (23) සිදුවිය.
2016 අයවැය යෝජනා යටතේ ළගම පාසල හොදම පාසල සංකල්පය අනුව ඌවේ පාසල් වල ව්‍යපෘති 1600ක් සදහා ...
Continue Reading →
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩි දියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 14දින සිදුවිය.
මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 250 ...
Continue Reading →
1818 වෙල්ලස්ස කැරැල්ලේදී තම ජීවිත ආරක්ෂාවට සැගවී සිටීමට පැමිණ ජනාවාස හදාගත් මුතුන්මිත්තන්ගෙන් පැවත එන පරම්පාරාවක් ජීවත්වන ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට ප්‍රථම වරට විදුලිය ලබාදීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (14) සිදුවිය.
පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට විදුලිය ලබාදීම සදහා ට්‍රාන්ස්ෆෝමර් තුනක් සවිකර කිලෝමීටර් 20 පමණ දුරක් විදුලි රැහැන් ඇද ගමට විදුලිය ලබාගැනීමට රුපියල් මිලියන ...
Continue Reading →Posted by:
Posted by: