ඌව පළාතේ ප්‍රථම හා ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද සිව්වන උමං මාර්ගය, බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ හා පළාත් පාලන ආයතන වෙත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර



JAN
2017
ඌව පළාතේ ප්‍රථම හා ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද සිව්වන උමං මාර්ගය, බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ හා පළාත් පාලන ආයතන වෙත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර



ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම 15දින සිදුවිය. බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට මාර්ගය හරහා මාරුවීමට උමං මාර්ගය ඉදිකර තිබේ.
ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයකට අනුව ඉදිකල ඌවේ ප්‍රථම උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය ඉදිකිරීමට ඌව පළාත් සභාව ...
Posted by:
ඌවේ ප්‍රථම උමං මාර්ගය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීමට පෙර පිරිත් සජ්ජායනාවක්…..2017.01.14 දින රාත්‍රි

Posted by:
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යංශය ඌව
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ,ඌවපළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ බණ්ඩාරවෙල කළාපයේ පාසල් එක්ව සංවිධානය
කරනු ලැබූ පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පාගමන
ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිතිකරගෙන ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂාකිරීමේ අරමුණික් පැල ලක්ෂයක් රෝපනය කිරීමේ වැඩසටහනක් (08) දින උදෑසන හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේදී පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ හා නාය යෑම් බහුලව සිදුවන ප්‍රදේශ වල ආරක්ෂාව වෙනුවෙන් කුඹුක්, මී, කොස්, තේක්ක, මිල්ල, හදුන්, ඇහැල වැනි ශාක රෝපනය කිරීමට නියමිතය.
හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී පැවති උත්සවයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම පාසැල් සිසු සිසුවියන් අතින් සිදුවිය.
ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඌව පළාතේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ අරමුණින් රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම් ප්‍රධානය ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතින් (08) සිදුවිය.
ඌව පළාතේ ගණිත උපාධිය සමත් 67 දෙනෙකුට සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 267 කට පත්වීම් ප්‍රධානය එහිදී සිදුවිය.
පාසල් පාදක ක්‍රමය යටතේ ඌව පළාතේ අති දුෂ්කර පාසල්වල වසර 5ක අනිවාර්ය සේවය සදහා මෙම ගුරුවරුන් යොදවා තිබේ.
පළාතේ පැවති ගණිත ඉංග්‍රීසි ගුරු හිගයට මෙම පත්වීම් වලින් විසදුම් ලැබී ඇත.
ඌව පළාත් ...
Posted by:
ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ ඉඩමක අයිතිය නොමැති 10000ක් දෙනා සදහා ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන යටතේ (08) දින බණ්ඩාරවෙල නගරසභා ශ්‍රවනාගාරයේ දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමන් ඇතුඵ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් සිදුවිය.
”උපන් බිමේ උරුමය ඌව වෙල්ලස්සට” යන සංකල්පය යටතේ මෙතෙක් ඌවේ ඉඩමක ස්ථිර අයිතිය නොමැතිව සිටි ජනවතාවට දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදාදීම මෙහිදී සිදුවිය.
බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, ඌවවරණගම, වැලිමඩ, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පවුල් 10000 සදහා මෙම ඉඩම් ඔප්පු ලබාදෙන ලදී.
ඌව පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව ...
ඌව පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා අයදුම්පත් කැඳවීම 2016
Continue Reading →