Civilian Training Programme Indian Technical & Economic Cooperation (ITEC) 2016-2017 Download [PDF]
Continue Reading →JAN
2017
Posted by:
Civilian Training Programme Indian Technical & Economic Cooperation (ITEC) 2016-2017 Download [PDF]
Continue Reading →Posted by:
අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවසර පුර්ණය නිමිත්තෙන් ඌව පළාත් සභාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ යටතෙහි ඌව පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් දිරිගැන්වීම සදහා රුපියල් මිලියන 10ක් පමණ වටිනා ස්වයං රැකියා උපකරණ
කට්ටල බෙදාදීම (2017.01.03) සිදුවිය.
ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ පාසල් වලට මීට වසර 27කට පෙර බදවාගත් අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ පත්වීම් ලිපිය පෙරදාතම් කර නැවත ගුරු පත්ව්ම් ලිපි ප්‍රධානය හා පාසල් වලට ඉංග්‍රීසි කියවීමේ පොත් ලබාදීමේ උත්සවයක් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ ආණ්ඩුකාරවර අධි නීතීඥ එම්.පී ජයසිංහ මහතා අතින් අද 05 දින සිදුවිය.
ඌව පළාතේ ගුරු හිගයට විසදුමක් ලෙස 1990 වසරේදී අභ්‍යාසලාභීන් ලෙස රුපියල් 1000 මාසික වැටුපකට ඌව පළාත් සභාව විසින් මෙම ගුරුවරුන් පාසල් වලට බදවාගෛන තිබිණ.
මෙම බදවා ගත් ගුරුවරුන්ට ගුරු ...
Posted by:
2016 ඌව පළාත් යෞවන ප්‍රතිභා සම්මාන උළෙල දෙසැම්බර් 15 දින බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කල මෙම සම්මාන උළෙලට ඌව පළාත නියෝජනය කරමින් වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් 500ක් පමණ දෙනා අතර ගායනය, නර්ථනය කෙට්කථා, චිත්‍ර, වාදන, කෙටි නාට්‍ය, කථික තරග, ජනකවි, පද්‍ය නිර්මාණ, විසිතුරු භාණ්ඩ නිර්මාණ ආදී තරගවලින්තේරීපත්වූ 165කට කුසලතා සහතික, කුසලාන හා මුදල් ත්‍යාග ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.
ඌව පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා සංවිධානය කර තිබූ ...
Calling Applications for the Recruitment of Teachers (Science, Maths and English) in Uva Provincial Council Schools – 2016 Download [PDF]
Continue Reading →2017 වාර්ෂික මුදල් ප්‍රකාශය හා විසර්ජන ප්‍රඥප්තිය වැඩි ජන්ද 28 කින් පෙරේදා (30)රාත්‍රී සභා සම්මතවිය.
ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා වන සමන්ත විද්‍යාරත්න සහ ආර්.එම්.ජයවර්ධන යන මහත්වරු දෙදෙනා පමණක් අයවැයට හා විසර්ජන ප්‍රඥ්ප්තියට විරුද්ධව ජන්දය පාවිච්චි කළහ .
වාර්ෂික මුදල් ප්‍රකාශය ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින 28 දා පළාත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත්දින 3 ක් මුලුල්ලේ අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබද විවාදය පැවැත්විණ.
සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විම පැවැත්වුන අතර ජන්ද විමසීම ...
Posted by:
OPEN COMPETITIVE EXAMINATION FOR RECRUITMENT TO THE POST OF UVA PROVINCIAL COUNCIL TAX OFFICER – GRADE II – 2016 Download [PDF]
Continue Reading →OPEN COMPETITIVE EXAMINATION FOR RECRUITMENT TO THE POST OF UVA PROVINCIAL COUNCIL PUBLIC SERVICE MANAGEMENT ASSISTANT SERVICE – GRADE III – 2015 – 2016.03.19 – Badulla District Download [PDF]
Continue Reading →2015.11.19 දින පල කරන ලද ගැසට් නිවේදනයට අදාළ පාසල් ලේඛනය ( ඌව පළාත් රාජ්‍ය සේවයේ නියතු උපාධිය සුදුසුකමක් නොවන සේවයන් වල නිරත වූ උපාධිධාරින් සඳහා ) Download [PDF]
Continue Reading →